වර්ෂ 2017 ක්වූ අප්‍රේල් 27 වැනිදා බ්‍රහස්පතින්දා



සරසවි සම්මාන 1965

සරසවිය චිත්‍රපට උළෙල - 1965

හොඳම චිත්‍රපටය ගැටවරයෝ 1964.02.26
හොඳම නිෂ්පාදනය ශේෂා පළහක්කාර ගැටවරයෝ
හොඳම අධ්‍යක්ෂණය මයික් ජේ. විල්සන් ගැටවරයෝ
  තිස්ස ලියනසූරිය ගැටවරයෝ
හොඳම නළුවා ගාමිණී ෆොන්සේකා ධීවරයෝ
හොඳම නිළිය සෝබනී අමරසිංහ ගැටවරයෝ
හොඳම කැමරාකරණය ඩබ්.ඒ. රත්නායක ගැටවරයෝ
හොඳම ගීත රචනය මඩවල එස්. රත්නායක ගැටවරයෝ (සිහින හතක් මැද)
හොඳම ගායකයා ඩබ්.ඩී. අමරදේව (ස්වර්ණ විමානෙට)  
හොඳම ගායිකාව ලතා වල්පොල (සිහින හතක් මැද) ගැටවරයෝ
විශේෂ සම්මාන
සන්ධ්‍යා කුමාරි ‍ධීවරයෝ
ජෝ අබේවික්‍රම ගැටවරයෝ
රීටා රත්නායක සිතක මහිම
රුබී ද මැල් ධීවරයෝ
ජීවරාණී කුරුකුලසූරිය සසරක හැටි
එස්.ඩී.එස්. සෝමරත්න චණ්ඩාලි
ඇන්තනී සී. පෙරේරා සසරක හැටි
වසරේ ජනප්‍රිය චිත්‍රපට
ගැටවරයෝ
චණ්ඩාලි
ධීවරයෝ
සිතක මහිම
සසර හැටි
පටාචාරා
සැමියා බිරිඳගේ දෙවියාය
විනිශ්චය මණ්ඩලය
මහාචාර්ය නන්දදේව විජේසේකර
එම්.බී. දිසානායක මහතා
සෝමපාල ගුණධීර මහතා
සිල්වියා ගුණතිලක මහත්මිය
එච්. ජිනදාස සමරක්කොඩි මහතා
ප්‍රධාන ආරාධිත අමුත්තා විලියම් ගොපල්ලව මැතිතුමා  
පැවැත්වූ ස්ථානය කොළඹ, අශෝක සිනමා ශාලාව සම්මන්ත්‍රණ  
සිනමා සතිය කොළඹ, අශෝක සිනමා ශාලාව අගෝස්තු 25 - 29

  •