වර්ෂ 2017 ක්වූ සැප්තැම්බර් 19 වැනිදා අඟහරුවාදා



සරසවි සම්මාන 1964

සරසවිය චිත්‍රපට උළෙල - 1964

හොඳම චිත්‍රපටය ගම්පෙරළිය 1963.12.20
හොඳම නිෂ්පාදනය ඇන්ටන් වික්‍රමසිංහ ගම්පෙරළිය
හොඳම අධ්‍යක්ෂණය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගම්පෙරළිය
හොඳම නළුවා ඩී.ආර්. නානායක්කාර සිකුරු තරුව
හොඳම නිළිය පුණ්‍යා හීන්දෙණිය ගම්පෙරළිය
හොඳම තිර රචනය රෙජී සිරිවර්ධන ගම්පෙරළිය
හොඳම කැමරාකරණය විලී බ්ලේක් ගම්පෙරළිය
හොඳම සංස්කරණය සුමිත්‍රා පීරිස් ගම්පෙරළිය
හොඳම සංගීත අධ්‍යක්ෂණය ඩබ්.ඩී. අමරදේව ගම්පෙරළිය
හොඳම කලා අධ්‍යක්ෂණය ආරියවංශ වීරක්කොඩි සිකුරු තරුව
හොඳම ගීත රචනය ග්‍රී චන්ද්‍රරත්න මානවසිංහ රන්මුතු දූව (පාරමිතා බල පූජිත)
හොඳම ගායකයා නාරද දිසාසේකර රන්මුතු දූව (ගලන ගඟකි ජීවිතේ)
හොඳම ගායිකාව නන්දා මාලිනී රන්මුතු දූව (ගලන ගඟකි ජීවිතේ)
විශේෂ සම්මාන
ගාමිණී ෆොන්සේකා ගම්පෙරළිය
පුණ්‍යා හීන්දෙණිය සිකුරු තරුව
ජෝන් අමරතුංග සිකුරු තරුව - අධ්‍යක්ෂණය
වසරේ ජනප්‍රිය චිත්‍රපට
ගම්පෙරළිය
සිකුරු තරුව
රන්මුතු දූව
සුහද සොයුරෝ
සුවිනීත ලාලනී
සන්දේශය
කුරුළු බැද්ද
විනිශ්චය මණ්ඩලය
විල්මට් ඒ. පෙරේරා මහතා
එම්.ජේ. පෙරේරා මහතා
පියසේන නිශ්ශංක මහතා
ස්ටැන්ලි අබේසිංහ මහතා
එස්.බී. සේනානායක මහතා
ලුසිල් අමරසූරිය මහත්මිය
විමලා ද සිල්වා මහත්මිය
චාල්ස් අබේසේකර මහතා
ඩී.ජී. දයාරත්න මහතා
ප්‍රධාන ආරාධිත අමුත්තා තෝමස් අමරසූරිය මහතා  
පැවැත්වූ ස්ථානය කොළඹ, අශෝක සිනමා ශාලාව  
සිනමා සතිය කොළඹ, අශෝක සිනමා ශාලාව මැයි 04 - 08
ප්‍රධාන කතෘ විමලසිරි පෙරේරා

  •