වර්ෂ 2021 ක්වූ April 18 වැනිදා Sunday
ප්‍රකට වේදිකා නාට්‍ය නිර්මාණකරුවෙකු වන සිසිල් ගුණසේකර සිනමාපටයක් නිර්මාණය කරමින් සිටියි. එය නම්කොට ඇත්තේ ධර්ම සංග්‍රාමය යනුවෙනි. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ ජීවිත කතාව ඇසුරෙන් එය තැනෙනු ඇත. ධර්ම සංග්‍රාමය සිනමාපටය සඳහා ගීත ගායනයෙන් සුනිල් එදිරිසිංහ දායකත්වය දැක්වීය.