වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 18 වැනිදා බ්‍රහස්පතින්දා




පිළිකා රෝහල වෙනුවෙන් යමක් කරනවා

සනත් ඇත්තටම අවසන් සුපිරි තරුවද?

ලාංකේය මහා නළු පරපුරේ අවසන් සුපිරි තරුව' හේමාලි විජේරත්නගේ කුලුඳුල් ග්‍රන්ථයයි. ප්‍රවීණ රංගනවේදියකු වන සනත් ගුණතිලක කේන්ද්‍ර කොට ලියැවුණු මේ කෘතිය පිළිබඳ පාඨකයන් සහ සිනමා රසිකයන් නැඟූ පැන කීපයක් ඇතුළුව ඇගෙන් දැනගත යුතු තොරතුරු කීපයක් මෙසේ ඇසුවෙමු... මේ ග්‍රන්ථයේ නම පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙනවා? ඒ නම යොදන්න හේතුව මම පර්යේෂණය කරන්න කලින් සනත් ගුණතිලක කියන පුද්ගලයා පිළිබඳ අධ්‍යයනයක යෙදී ඉන්න විට මට අවබෝධ වුණා ජෝ අබේවික්‍රම, ගාමිණී ෆොන්සේකා, ටෝනි රණසිංහ, රවීන්ද්‍ර රන්දෙණිය වැනි සුපිරි නළු ගණයට අයත් වන අවසන් නළුවා සනත් ගුණතිලක බව. ඒ සුපිරිබව තීරණය වන්නේ ඔහු සතු ජන ආකර්ශනය වගේම රොමෑන්ටික් බව නැත්නම් රසික උන්මාදනීය බව එක් වුණු විටයි. තවත් සුපිරි තරු කෙතරම් හිටියත් ආවත්, වෙනත් ක්ෂේත්‍රවල සුපිරි තරු බිහි වුණත්, සිංහල සිනමාවේ මහා නළු පරපුරේ අවසන් සුපිරි තරුව වන්නේ මොහුයි. එය තමයි මේ නමට පදනම.

....සම්පූර්ණයෙන් කියවන්න
 

කැටේ කඩලා රුක්මණී බලන්න ගිය මම . . .

තිරය පිටුපස සිටින චරිත අප්‍රකටය. ඇතැම් විට ඔවුන්ව නමින් හෝ හඳුනන්නේ නැත. උපාලි මෙත්තානන්ද ද එවන් වූ චරිතයකි. නර්ථන අධ්‍යක්ෂවරයකු වශයෙන් ඉතා දිගු කලක් ක්ෂේත්‍රයේ සක්‍රීයව සිටි ඔහු පෞද්ගලික හේතුවක් මත විදෙස් ගත විය. එකල ඉතාම ජනප්‍රිය සිනමා පට කිහිපයකම උපාලි නර්තන අධ්‍යක්ෂවරයා විය. සුපිරි තරු රැසක් ඔහු කියා දුන් අන්දමින් නර්ථනයේ යෙදී ප්‍රේක්ෂකයන් කුල්මත් කළෝය. ඒවා උපාලිගේ නර්ථන අංගයන් බව දන්නේ නිෂ්පාදන කණ්ඩායම පමණි. නොසිතූ අන්දමින් අනතුරකට මුහුණ දුන් උපාලි සිය අතීතය ස්මරණය කරමින් විවේකීව කාලය ගත කරයි. ඔහුට හිරිහැරයක් නොම වන පරිද්දෙන් ඒ රසවත් මතයන් බිඳක් මෙලෙස අපි ඇවිස්සුවෙමු.

....සම්පූර්ණයෙන් කියවන්න
 

කපූර් මිත්තනිය සමුගනී

ආනන්දගේ පැතුම් උදුම්බරා ඉටු කරයි ද? මවක හා පුතෙකු අතර සර්වකාලීන බැඳීම මිනිස් පා සඳ දිනූ දා FIRST MAN 24 frames සරඝරප හින්දා සැබෑව එළිවුණා Please.. මාව arrest කරන්න මරු ඩබල සනත් ඇත්තටම අවසන් සුපිරි තරුවද? කැටේ කඩලා රුක්මණී බලන්න ගිය මම පසුව ඇයට නැටුම් නිර්මාණය කළා ආදර පූජාසනේ දෙවියනි ඔබ කොහිද? උලෙළේ භූතයන් සොයන්න පෙර හෘදය සාක්ෂියට එකඟ වන්න ජූඩ්! FEEDBACK ජමුනා රාණිට හා කේ. රාණිට නොදෙවෙනි ජී. එස්. බී. රාණි දඟදාස නික්ම ගියේය කපූර් මිත්තනිය සමුගනී ‘සුවඳ පද්ම’ පිපී අඳුරෙන් එළියට අමර නම තබා අමරා මියගියාය... එක තහංචියක් ඇරෙන්න වෙනත් කිසිම තහංචියක් ඔහුගෙන් මට නැහැ යන් මං තොසින් මඟ තොරතුරු නියමදැන මේ සම්මානය හෙට දිනයේ සිනමාව ලැබූ ජයග්‍රහණයක් Bollywood කපූර් මිත්තනිය සමුගනී ක්‍රිෂ්ණා සිනමා ක්ෂේත්‍රය ගැන හය හතර නොදැන ඊට පිවිසිය අයකු නොවන්නීය. ඇය ආදරයේ සොහොන් බිම් සිනමාවත් සමඟ ගොඩ නැඟෙන සබඳතා නිසා ඉදිවන බව දැන සිටියාය.

....සම්පූර්ණයෙන් කියවන්න