වර්ෂ 2016 ක්වූ  සැප්තැම්බර් 07 වැනිදා බ්‍රහස්පතින්දා




සුනිල්ගේ පුතු විවාහ වූදා

සුනිල්ගේ පුතු විවාහ වූදා

සම්මානනීය චිත්‍රපට නිෂ්පාදක සුනිල් ෆොන්සේකාගේ පුතණුවන් වන කුසල් ෆොන්සේකාගේ විවාහ මංගල උත්සවය පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණ. කුසල්ගේ අතගත් මනාලිය වූයේ හිරුණි පෙරේරාය. කලාකරුවන් රැසක් සහභාගි වූ කුසල් - හිරුණිගේ විවාහය සිදුවුණදා අවස්ථා කිහිපයක් අප ඡායාරූප ශිල්පී නිශ්ශංක විජේරත්නගේ කැමරාවෙහි සටහන් වූයේ මෙසේය.