වර්ෂ 2016 ක්වූ  සැප්තැම්බර් 07 වැනිදා බ්‍රහස්පතින්දා




වෙස් පෙරළියක්

වෙස් පෙරළියක්

මේනකා මධුවන්ති පිරිමි කෙනෙක් වෙලා. සැබෑ ජීවිතයේ නම් නෙවෙයි ඇය මෙලෙස වෙස් පෙරළිලා තියෙන්නේ. මේනකා රංගනයේ යෙදුණ නවතම සිනමාපටය වෙනුවෙනුයි මේනකාට පිරිමියෙක් වෙන්න වුණේ. චිත්‍රපටයේ නම අනෝරා. ළඟදිම ඒ හරහා මේනකාගේ වෙස් පෙරලීම බලාගන්න පුළුවන්.