වර්ෂ 2016 ක්වූ  ජූලි 13 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල චිත්‍රපට නාමාවලිය

සිංහල චිත්‍රපට නාමාවලිය

නිම්නයක හුදකලාව

තිරගත වූ දිනය - 2017 මැයි 19 නිෂ්පාදනය - බුද්ධි කීර්තිසේන තිර රචනය - විශ්වනාත් බුද්ධික කීර්තිසේන, චින්තන ධර්මදාස අධ්‍යක්ෂණය - විශ්වනාත් බුද්ධික කීර්තිසේන සහය අධ්‍යක්ෂණය - අනුර වරාගොඩ, තිසර මංගල බණ්ඩාර කැමරා අධ්‍යක්ෂණය - චන්න දේශප්‍රිය කැමරා සහය - විශ්වජිත් කරුණාරත්න, අනුර තෙන්නකෝන් අතිරේක කැමරා අධ්‍යක්ෂණය - කේ. ඒ. ධර්මසේන ආලෝකකරණ ශිල්පීන් - මහින්ද ප්‍රේමලාල්, ජගත් විතාන, අශෝක වීරරත්න, ලක්මාල් බන්දුල, ශාරක ශ්‍යාමල්, සුසන්ත කුලරත්න, සුසන්ත වල්පොල, මංජුල නිශාන්ත කුමාර, ලක්ෂ්මන් ප්‍රියදර්ශන සංස්කරණය - චන්දන ප්‍රසන්න, උදාර වීරරත්න (සංස්කරණ මැදිරිය - බුද්ධි සිනමා) අතිරේක සංස්කරණය - අජිත් රාමනාය අංග රචනය - කුමාර ගලහිටියාව සහය - නාලක සෙනෙවිරත්න කලා අධ්‍යක්ෂණය - ධම්මික ජයවර්ධන කලා සහය - අනූෂ ගජවීර, ඩී. ජී. පැතුම් නිමේෂ්, පුෂ්පික ඉරේෂ්, රාජිත ලසන්ත මුදන්නායක සටන් අධ්‍යක්ෂණය - ටෙඩි විද්‍යාලංකාර ශබ්ද පරිපාලනය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි සහය - පුබුදු ධනංජය ශබ්ද අධීක්ෂණය - රවීන්ද්‍ර ගුරුගේ ඩිජිටල් අන්තර් තාක්ෂණය සහ වර්ණ සංයෝජනය - දිනිඳු ජාගොඩ, ෂර්බාන් ජෝර්ජෙස්තු ශබ්ද පටිගත කිරීම - අසංග සුරේෂ් අබේසුන්දර, තුෂාර වනසිංහ, ඉන්දික මුණසිංහ, කෝසල දේශප්‍රිය ශබ්ද නිර්මාණය හා ශබ්ද සංස්කරණය - ඇලෙක්සැන්ඩෲ යොසුබ් දෘශ්‍ය ප්‍රයෝග අධීක්ෂණය - විශ්වනාත් බුද්ධික කීර්තිසේන දෘශ්‍ය ප්‍රයෝග සම්බන්ධීකරණ පසු නිෂ්පාදන සම්භන්ධීකරණය සහ අධ්‍යක්ෂ සහය - චතුරංගි රසිකලා පතිරගේ සහය - ඔආනා මුන්ටේන්, ප්‍රතිභා ප්‍රනාන්දු දාශ්‍ය ප්‍රයෝග ශිල්පීන් - ගයාන් සිල්වා, රවිහාර පෙරේරා, ක්‍රිෂාන්ත පෙරේරා, චමිස්ක ගමගේ, හරිඳු අරවින්ද, හරිඳු ජයවර්ධන, ලලින්ද ශ්‍යාමන්, සමීර ගයාශන් පීරිස්, එස්. ඒ. පසන් ප්‍රියදර්ශන, නාමල් දන්තනාරායන විශේෂ ශබ්ද ප්‍රයෝග - ඩබ්. ජී. පොඩිරත්න ත්‍රිමාණ සජීවිකරණය - චමින්ද ලක්මාල්, රුමේෂ් තරංග ත්‍රිමාණ ආකෘති නිර්මාණය - ක්‍රිස්ටෝපර් ප්‍රනාන්දු ති‍්‍රමාණ ආකෘති සැකසීම - රවිහාර වීරතුංග දෘෂ්‍ය ප්‍රයෝග සහ සජීවිකරණය - එලිනන්ට් ඇන් ද මවුස් දෙමළ භාෂා අධීක්ෂණය - නිරංජනි ෂන්මුගරාජා ඉංග්‍රිසි උපැසිරැසි - ඇන්ටර් ද සිල්වා අතිරේක හඬ කැවීම් - නිශ්ශංක ගුණසුමන, නාලක හපුගොඩ, දිලිප් කුමාර පසුතල කළමනාකරු - සුමේධ ජයවර්ධන සහය - දසුන් පතිරණ පසුතල නිර්මාණය - එම්. ජී. එන්. තිලකරත්න, එම්. ජේ. ලක්මාල්, ඩී. එස්. ප්‍රියදර්ශන විශේෂ ප්‍රයෝග / පිපිරවීම් - සංජය විතාන විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාකරු - හිරාන් ඉන්දික නිෂ්පාදන සහය - එම් රනිල් කොස්තා, හර්ෂන් දිනේෂ් යාපා නිෂ්පාදන සම්භන්ධිකරණය - දීප්ති වීරසුරිය, දුමින්ද විදානගම ආරච්චිගේ, සමිත් බෝධිපක්ෂ පසු නිෂ්පාදන අධීක්ෂණය - රවීන්ද්‍ර ගුරුගේ රේඛීය නිෂ්පාදනය - ඉන්දික ලියන්දෙනිය, නිලන්ත පෙරේරා සහය - අමිල පතිරාජ මුල්‍ය කළමනාකරු - හේමන්ත ප්‍රනාන්දු නිෂ්පාදන කළමනාකරණය - නන්දසිරි නානායක්කාර නාමාවලිය - රුමේජ් තරංග, වත්සුනු ජයසුන්දර නිෂ්පාදන සැලසුම්කරණය - චන්ද්‍රගුප්ත තේනුවර ඇඳුම් නිර්මාණය - සුරංග ගුණතිලක, ශී‍්‍රනික ලියනගේ සහය - විරාජ් මාලිංග සංගීත අධ්‍යක්ෂණය - ලක්ෂ්මන් ජෝශප් ද සේරම් ගීත හා ගායන ශිල්පින් - තටු දෙනවාදෝ කිඳුරියේ - ජය ශ්‍රී - ගී පද - රෝහිත ජයලත් - සංගීත - ජය ශ්‍රී පාටත් නැති රෝසත් අරන් - රොසිටා ජේසුදාසන් - ගීපද - සංගීතය - අජිත් කුමාරසිරි කරුප්පාන රෝස එඩත්තු - රොසිටා ජේසුදාසන් - ගී පද - සංගීතය - අජිත් කුමාරසිරි දමිළ පරිවර්ථනය - එම්. රිෂාන් ෂරීප් - සංගීත නිෂ්පාදනය - විශ්වනාත් බුද්ධික කීර්තිසේන රඟපෑ නළු නිළියන් - සෞම්‍ය ලියනගේ (විශ්ව) සංගීතා වීරරත්න (තාරකා) රවීන්ද්‍ර රන්දෙණිය (මුදලාලි) සමනලී ෆොන්සේකා (මායා) විමුක්ති ජයසුන්දර (විශ්වගේ යාළුවා) ලක්ෂ්මන් මෙන්ඩිස් (තාපසයා) පාලිත සිල්වා (යුද හමුදා කපිතාන්) ජයලාල් රෝහණ (කැසියර්) කිංස්ලි රත්නායක (අනාවැකිකරුවා) සුරංගා රණවක (දමිළ තරුණිය) රචිනි චිරංගා සන්දීපනී (කුඩා දැරිය), චම්මි කුමාර (බලු මිනිසා) තිස්ස අබේසේකර (දුම්බොන මිනිසා) සචිනි අයේන්ද්‍ර, නාරද බක්මීවැව, නර්මදා අබේවර්ධන, ඇන්ටොනියෝ රොමැකෝ, ටෙක්ලා කුමුදු කුමාරි (විශ්වගේ යහළු යෙහෙළියෝ) චන්ද්‍රගුප්ත තේනුවර (වෛද්‍යවරයා) අනුර වරාගොඩ (කරත්තකරුවා) රුවන් ජයනාත්, රොහාන් චන්ද්‍රනාත්, කීර්ති රංජිත් පීරිස් (පොලිස් නිලධාරීන්), ආරියරත්න පෙරේරා (යුද හමුදා නිලධාරියා) ප්‍රියන්ත ගුණසේකර, රසික ප්‍රේමකුමාර (යුද හමුදා නිලධාරින්)


නිනෝ ලයිව්

තිරගත වු දිනය - 2017 මැයි 26 ඉදිරිපත් කිරීම - සුනිල් ටී. ප්‍රනාන්දු නිෂ්පාදනය - සාහිල් ගුප්තා + තිසර ඉඹුලාන තිර රචනය සහ අධ්‍යක්ෂණය - තිසර ඉඹුලාන නිර්මාණාත්මක අධ්‍යක්ෂණය - තිසර මංගල බණ්ඩාර ආරාධිත අධ්‍යක්ෂණය - චන්දන ප්‍රසන්න සහය අධ්‍යක්ෂණය - ප්‍රසාද් ලක්මාල් ධර්මරත්න, ඩිලන්ත රංගනාත් කැමරා අධ්‍යක්ෂණය - චන්න දේශප්‍රිය කැමරා සාහය - ධම්මික රත්නායක, විශ්වජිත් කරුණාරත්න, මුදිත විතානගේ, එම්. ලලිත් ආලෝකකරණය - ආරියරත්න පෙරේරා, රංගන ප්‍රසාද්, කීර්ති විරසිංහ, හිරාන් ඉන්දික, ස්ටැන්ලි රාමනායක, මහින්ද ප්‍රේමලාල් සංස්කරණය - දුමින්ද සිල්වා සහාය - පාදුක්කගේ දොන් ලසන්ත මධුශංක අංග රචනය සහ කොණ්ඩා මෝස්තර - ඉන්දික උදාර ලංකා සහාය - එරංග ජයසූරිය

කලා සහය - බිමල් රෝයි, මායා සිංහරාජා, ජනක ප්‍රසන්න කුමාර, ජනක සම්පත් නැටුම් අධ්‍යක්ෂණය - අසංග ප්‍රදීප් කුමාර නැටුම් කණ්ඩායම - රොෂිනි මධුසිකා, ලහිරු රෝහිත, අශිනි සුරංග, රජිත රුක්මාල්, පියුම් ලක්මාල් වීරසිංහ, සුරංග රංග, ඔෂිති ලියනගේ, සුජානි ශානිකා, ක්‍රිමස් නිලාන්, ක්‍රිෂානි ලක්යාන්ති, පබසරා කාරියවසම්, අසංක මෙන්ඩිස් කථනය - චතුර ලක්මාල් විජේරත්න, ශානක අමරසිංහ, ශමිල සිවන්ති ඇඳුම් නිර්මාණය - තිසර බණ්ඩාර, තිසර ඉඹුලාන සහය - ගංගා ප්‍රියදර්ශනි කෘත්‍රිම සුළං යන්ත්‍රය - ෆිල්ම් ලොකේෂන් සර්විස් කෘත්‍රිම වැසි - සම්පන් ෆිල්ම්ස් තාක්ෂණික උපකරණ - මැජික් ලැන්ටන් ආයතනය සජීවිකරණ හා දෘශ්‍ය ප්‍රයෝග - ට්ඡ්ව්ඡ්ඉධ්ඛ ඉඊඋච්ධ්ර්‍ණඉ දෘශ්‍ය ප්‍රයෝග ශිල්පීන් - දුමින්ද ද සිල්වා, හේමජිත් සමරකෝන්, ලෙස්ලි කුරුප්පුආරච්චි විශේෂ දෘශ්‍ය ප්‍රයෝග - ඩබ්. ජී. පොඩිරත්න සහය ප්‍රියන්ත ශබ්ද පරිපාලනය - බිහිසර පලවින්න ශබ්ද පටිගත කිරීම - ලහිරු දුෂ්මන්ත, දමිත සාගර චන්ද්‍රසිරි නිෂ්පාදන කළමනාකරණය - සමීර ලසන්ත හේරත්, සමන්ත සමරවීර නිෂ්පාදන සැලසුම් - ලකී විජයවර්ධන රේඛීය නිෂ්පාදනය - ඉරන්ති අබේසිංහ නිෂ්පාදනය අධීක්ෂණය - ප්‍රශාන්ත් රතී නිෂ්පාදන සහය - මොහොමඩ් රාම්ලාන්, කමල් යුගන්ත පෙරේරා සංගීත අධ්‍යක්ෂණය - සංඛ දිනෙත් සංගීතය පටිගත නිර්මාණය - සුමිගා ස්ටුඩියෝ සංගීතය පටිගත කිරීම - සුමිගා ස්ටුඩියෝ සංගීත පසුතල නිර්මාණය - රවිනාත් ජයසූරිය වාද්‍ය වෘන්දය - ප්‍රියාන්, බිලි ප්‍රනාන්දු, රඛිත, ෂර්මන් දුෂ්මන්ත් ඔබේ ආදරේ - සංගීතය / ගායනය - සංඛ දිනෙත් - පද රචනය - රවිනාත ජයසූරිය හැකිනම් - පද රචනය - සංගීතය - ගායනය - අමිල සඳරුන් වද දිදී - සංගීතය - ගායනය - සංඛ දිනෙත් පද රචනය - නන්දන වික්‍රමගේ සඳ එළියෙන් - නුවන් එරංග - පද රචනය - චින්තක ධර්මදාස - සංගීතය - අජිත් කුමාරසිරි දුහුල් තුෂාරයෙන් - සංගීතය - ගායනය - සංඛ දිනෙත් - පද රචනය - රවිනාත ජයසූරිය වදදිදී (රීමික්ස්) - අනුරාධ තිලකරත්න පද රචනය - රවිනාත ජයසූරිය - සංගීතය - සංඛ දිනෙත් නළු නිළියන් - ස්ටිව් ඩිලා සිල්වා, නිමෝ අරලිය ජයකොඩි, උමාලි තිලකරත්න, යුරේනි නොෂිකා, දසුන් පතිරණ, කිංස්ලි රත්නායක, චාන්දනී සෙනෙවිරත්න, බන්දුල විතානගේ, චාමර ප්‍රසාද්, රුචි දිසානායක, ජගත් මනුවරණ, තිලක් ශාන්ත, තුසිත ලක්නාත්, සී. වෙදගේ, එම් එම්. ගයානි දීපිකා, නුවන් දිල්ෂාන් අබේසේකර, අනුෂ්ක චන්දිමාල්, චාමර කසුන්, භාසිත සෙනෙවිරත්න, සුපුන් සඳමාල්, එම්. ඒ. ඩී. වාසනා උදයංගනී, මංජුලා නිරෝශිකා පෙරේරා, තරිඳු මධුසංඛ අලහකෝන්, අකුෂලා පූර්ණිමා රත්නායක, එම්. කේ. පුණ්‍යා, ඩී. අරුනෝද, කසුන් පතිරණ, පසිඳු මනරම්, ඉසුරු, අමිල සුමේධ, නාමල් සිරිනාත් චතුරංග, ශෂි ප්‍රියන්කර, ලහිරු නුවන්, අරුනෝද් විජේසිංහ, රසික මනෝජ්, සුජානි ශශිකා, නාලක දළුවත්ත, ප්‍රබුද්ධ සම්පත්, තුසිත අල්විස්, මාලක කොඩිප්පිලි, නාලක දළුවත්ත, නාලක ලියනගේ, ජානක ලක්මාල්, තිරානි අචින්දා වික්‍රමසූරිය, තේජිත, සුරංග විභුති, ප්‍රදීප් මධුශංක රාමවික්‍රම, චමීර ශානක, හර්ෂ මලින්ද, සචිනි යොනාලි, ප්‍රියන්ත කුමාර, ටිරෝන් ගමගේ, ඉසුරු මධුරංග, ලක්මාල් සේනාරත්න, සහන් බණ්ඩාරනායක, බිහාර් රසික නිරෝශන්, සිදත් රොහාන්, බුද්ධික මහේෂ්, අමිල කළුපහන, අකිල නුවන්, ශ්‍යාමික විනෝද්, නිලංක ප්‍රදීප්, චමෝද් මධුශංක, රජිත සංජීව, ශාලික දිසානායක, පවිත්‍ර රුවන්ජිත්, වතිෂ් විමුක්ති, චාමර මධුශංක, අමල් ඉන්දික, අරුණි අමන්දා, දනුෂිකා ප්‍රියමාලි පෙරේරා, සුනෙත් ඉරෝෂන් බණ්ඩාරනායක, හසිත මධුශංක, ධනුස්ක පසිඳු, චතුර එරංග දිසානායක, විමල් වීරසිංහ, ලහිරු ප්‍රමුදිත පෙරේරා, වසන්ත ගීතාරච්චි, සුරංග බැමිණියවත්ත, චමල් රණසිංහ, නුවන් කිරිඇල්ල, වසන්ත ගීතාරච්චි, සුරංග බැමිණියවත්ත, චමල් රණසිංහ, නුවන් කිරිඇල්ල, නලින්ද ප්‍රේමරත්න, සුලෝචනා වීරසිංහ, මෙලනි මල්ලිකා


‘28’

තිරගත වූ දිනය - 2017 ජූනි 02 ඉදිරිපත් කිරිම - එන්ඩ්ලස් වර්ල්ඩ් නිෂ්පාදනය - ඡ්දඤතඥඵඵ එධපතඤ, ජ්ඪතථ ට්චපඥඨඥ, ඛ්ධඨදඪබඪමඥ ඡ්චඨතඥ, ජ්ඪතථ ඡ්ඳභඪනථඥදබ ට්චතතඥපර කතා මූලාශය - සිසිර තඩිකාර තිර රචනය සහ අධ්‍යක්ෂණය - ප්‍රසන්න ජයකොඩි සහය අධ්‍යක්ෂණය - චමින්ද පෙරේරා කැමරා අධ්‍යක්ෂණය - චන්දන ජයසිංහ සංස්කරණය - ශබ්ද සැලසුම්කරණය හා ශබ්ද පටිගත කිරීම - රංගන සිංහාරගේ සංස්කරණ සහය - හර්ෂණ රාමනායක, මාලක ප්‍රභාත් ආලෝකකරණය - දර්ශන පුෂ්පකුමාර, මලිත් එරංග ආලෝකකරණ සහාය - ප්‍රදීප් ප්‍රියංකර, ඉසුරු උදයංග, සුසන්ත රත්නසිරි, නිශාන්ත රාජපක්ෂ, සරත් ප්‍රියන්ත කැමරා සහය - සම්පත් ප්‍රියංග ද සිල්වා, කපිල සුගත්, සමින්ද රාජපක්ෂ, ඒ. ඊ. නලින් ධම්මික වර්ණ සංයෝජනය - දිනිදු ජාගොඩ අංග රචනය - නාරද තොටගමුව සහය - ලහිරු මධුමාදව කලා අධ්‍යක්ෂණය - නුවන් සනුරංච සහය - දසුන් රවිනාත්, අසංක සංජීවන, ජිනේද්‍ර ප්‍රතිභා ජයසේකර ශබ්ද පරිපාලනය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි ශබ්ද සහාය - සම්පත් ප්‍රියංග ද සිල්වා, ක්‍රිෂාන් යටවර, එරංග ජයවර්ධන නිෂ්පාදක විධායක - රසික ජිනසේන නිෂ්පාදන කළමනාකරණය - හේමකුමාර ප්‍රියදර්ශන මුල්‍ය කළමනාකරණය - නලින් ප්‍රේමරත්න නිෂ්පාදන සැලසුම්කරණය - නිශාන්ත පද්මකුමාර නිෂ්පාදන සහය - ඩී. ජී. සමීර ඉන්ද්‍රජිත් ජයනන්ද, ප්‍රියන්ත ලියනගේ සංගීත අධ්‍යක්ෂණය - දේශක බමුණුමුල්ල සංගීත සංයෝජනය - ගයාන් පෙරේරා ත්‍රිමාණ සජීවිකරණය - චමික ලක්මාල්, බිනර උප සිරැසි - අර්ජුන සෙනෙවිරත්න හඬ කැවීම් - වසන්ති රංවල වාද්‍ය වෘන්දය - දුමිඳු චූලසිංහ, චන්දන සමීර, රෝචන රාමනායක, දිනංජන මධුසංඛ ජෙනරේටර් ක්‍රියාකරවීම - අබේකෝන් බස්නායක සංස්කරණ කටයුතු - ස්කයි එනටර්ට්‍රේනර් ශබ්ද සංයෝජනය - ටී. වී. ටී ආයතනය කැමරා උපකරණ - ෆිල්ම් ලොකේෂණ් සර්විස් සංගීතය පටිගත කිරීම - ජේ. එන්. ඩී. ස්ටුඩියෝ, මොරටුව ප්‍රවාහන පහසුකම් - සංජීව ලක්ප්‍රිය, සුනිල් තිලකරත්න, එස්. සී. හල්පේ, රුවන් සුජිත් බැද්දේවිතාන, සංජීව නළු නිළියන් - මහේන්ද්‍ර පෙරේරා (අභසිරි), සේමිණි ඉද්දමල්ගොඩ (සුද්දි), සරත් කොතලාවල (ලෙනින්), රුක්මාල් නිරෝෂ් (මනි), දයා තෙන්නකෝන් (උක්කු බණ්ඩා), සිසිර තඩිකාර, ඩබ්ලිව්. රවින්ද්‍ර, නිල්මිණි කෝට්ටේගොඩ, ප්‍රියන්ත ප්‍රභාෂ්, ආරියරත්න පෙරේරා, පවිත්‍රා වික්‍රමසිංහ, හේලි පෙරේරා, සංජීව ලක්ප්‍රිය, ඉසුරි සංජීවනී, අමරතුංග අතපත්තු, ප්‍රීති විජේසිංහ, පෙරියසාමි සුබ්‍රමනියම්, අපේක්ෂා දිල්හානි, එස්. ඒ. සුමංගලා මධුවන්ති, ප්‍රියන්ත ලියනගේ, සසංක මැක්සිමස්, සෙනාල් දිසානායක, නිලුණ හසන්ති, චමෝදි නිලුක්ෂිකා, නීලා තාබු, බැරින්ටන් ප්‍රනාන්දු, ඊ. පී. ඒ. විජේසිංහ, එම්. චාලිස්, මහේෂ් අසංක, රංජන් සමරතුංග, ආර්. එම්. සරත් කුමාර, ඩබ්. ඩබ්. සුනිල් උපාලි, ක්‍රිෂාන්ත වීරසිංහ, චින්තක අධිකාරි, ලහිරු මධුමාදව, සුනිල් තිලකරත්න, අසංක, කපිල සුගත්, හේමකුමාර ප්‍රියදර්ශන, සමීර ඉන්ද්‍රිත්, ලසන්ත ප්‍රිමාල්, ශාන්ත කරුණානන්ද, ජීවන් සේනාරත්න, සිරි අදිමල්, ප්‍රේමරත්න ඒකනායක, තිස්ස සිල්වා, මිල්ටන් පෙරේරා, නෙවිල් වල්පොල, නිහාල් කරුණාතිලක, දිනුෂා වසන්ති, කේ. සීලවති, පුෂ්පකුමාරි ඒකනායක, අනුෂා කුමාරි, අනුලා බණ්ඩාර, සන්ජනා ජයසූරිය, සුනේත්‍රා කුමාරි, රන්ජනී ප්‍රනාන්දු, ඩී. එන්.මධුෂාණි, සන්ජු විතානගේ, ශ්‍රියාණි සිල්වා, සිතුම් නිම්සර විතානගේ, උපේක් ඉන්දිමි රත්නායක, හේෂර දුලාජ් බණ්ඩාර, යූ. ඩබ්. ධම්මිකා, පසන් අංජන, ඉෂාර චින්තක, සුපුන් මධුක, රෝහිත සමන්, එච්. ගනේෂ්, ජී. ක්‍රිෂ්ණරාජා, දිනුෂා ප්‍රනාන්දු, සම්පත් ප්‍රනාන්දු, ඊ. එම්. ආරියරත්න, ශෂි රංග ප්‍රනාන්දු, උදය ගුරුගේ, එල්. ජී. සුමනාවතී, ඩබ්. එම්. ලීලාවතී, ආර්. එම්. එම්. සෝමාවතී, ඊ. එම්. අනුෂා තරංගමාලි, එස්. චලනි ප්‍රනාන්දු