වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමා විස්තරය

එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිපෙළ

රන්සයුර

තිරගත වූ දිනය - 2017 පෙබරවාරි 16

ඉදිරිපත් කිරීම - මහීතරු චිත්‍රපට නිෂ්පාදනය - ජේ.එම්. වසන්ත කුමාර, එස්.ඒ සංපීව කුමාර

කතාව, දෙබස් - අංජු ධනංජය, නිලුක එඩේරමුල්ල අධ්‍යක්ෂණය - සුදේශ් වසන්ත පීරිස් සහය අධ්‍යක්ෂණය - නිලුක එඩේරමුල්ල කැමරා අධ්‍යක්ෂණය - ගාමිණී මාරගොල්ලාගම සංස්කරණය - අනුර බණ්ඩාර අංග රචනය - රොඩ්නි වැන්ටුවෙස්ට්, පාලිත මහින්ද ලාල්

කලා අධ්‍යක්ෂණය - සරත් සමරවික්‍රම
සටන් අධ්‍යක්ෂණය - වසන්ත කුමාරවිල
ශබ්ද සැලසුම් - සසික රුවන් මාරසිංහ
රසායනාගාර කටයුතු - ෆයින්විෂන් ආයතනය
නිෂ්පාදන කළමනාකරණය - රසික කුමාර

නිශ්චල ඡායාරූප - කුමාර ජයලත්, අනිල් මල්ලවආරච්චි ත්‍රිමාණ සජීවීකරණය - චමින්ද ලක්මාල්, එම්. එස්. සේනාරත්න ඩී.අයි වර්ණ සංකලනය - ආනන්ද බණ්ඩාර ක්‍රියාදාම කේබල් හැසිරවීම - ඩබ්.කේ. කේබල් යුනිට් පසුබිම් සංගීතය - කේෂාන් සුදන්ත පෙරේරා ගී තනු නිර්මාණය - අසේල ඉන්ද්‍රලාල් ගීත ප්‍රබන්ධනය - සුනිල් ධර්මසිරි, ධම්මික පතිරාජ ගීත හා ගායන ශිල්පින් - 1. මගේ දෑස පුරා - සුරංජි ශ්‍යාමලි 2. රන් සයුර වගේ - සුරංජි ශ්‍යාමලී, මහින්ද පතිරගේ, ජීවන් හඳුන්නෙත්ති, සුදේශ් වසන්ත පීරිස්

රඟපෑ නළු නිළියන් - වසන්ත කුමාරවිල, හිමාලි සිරිවර්ධන, රොජර් සෙනෙවිරත්න, රංගන පේ‍්‍රමරත්න, සුසිලා කෝට්ටගේ, මහින්ද පතිරගේ, රුවන්ගි රත්නායක, සංජීවනී වීරසිංහ, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, විශ්ව ලංකා, පේ‍්‍රමදාස විතානගේ, හේමන්ත ඊරියගම, ජීවන් හඳුන්නෙත්ති, මහින්ද ඉහලගම, කැළුම් කුලරත්න, සනෙති අකිලා, හිමාෂා ද සිල්වා, ෂෙනුලි ශමල්කා පීරිස්

ප්‍රේමය නම්

තිරගත වූ දිනය - 2017 පෙබරවාරි 17

ඉදිරිපත් කිරීම - ඊස්ට් වෙස්ට් න්ටර්ටේන්මන්ට් නිෂ්පාදනය - කල්පන ආරියවංශ, පේ්‍්‍රම් දිසානායක, අතුල මහමලගේ, සුජීව විජේසිංහ තිර රචනය සහ අධ්‍යක්ෂණය - කල්පන ආරියවංශ, වින්දන ආරියවංශ සහය අධ්‍යක්ෂණය - දමින්ද ඩී මඩවල, චාමර චින්තක සේලාර, කළණ එච්. සිරිවර්ධන කැමරාකරණය - ජාන් ෂෙන්බර්ගර් සහාය - අසංග වැලිගම කැමරාව හැසිරවීම - කෝශල දේශපි‍්‍රය ආලෝකකරණය - කුමාර තිලක්, සුරේන්ද්‍ර කුමාර, පී.ඩී. එස්. සම්පත්, බී සුරංග, මධුරංග සංස්කරණය - කල්පන ආරියවංශ, ජාන් ෂෙන්බර්ගර් අංග රචනය - රමේෂ් මතඟවීර කලා අධ්‍යක්ෂණය - බුද්ධි සංජය එදිරිසිංහ සහාය - රුවන් කේ. විජේරත්න ශබ්ද සංකලනය - තපස් නායක් දෙබස් සංස්කරණය හා ශබ්ද පටිගත කිරීම - අරුණ පි‍්‍රයන්ත කළුආරච්චි, ජයිකාර් දෙබස් පටිගත කිරීම - ආර්.ජී. මුණසිංහ, මධුශංක පීරිස් ශබ්ද නිර්මාණය - තපස් නායක්, ඇන්ඩස්කොට් පටිගත කිරීම - ඒ.වී.එම්. පී. ස්ටුඩියෝස් / චෙන්නායි, සහය - බී. ජයන්ත් අතිරේක දෙබස් සහ ශබ්ද පටිගත කිරීම - ටී.වී.ටී පුද්ගලික සමාගම , ඇවුරා ස්ටුඩියෝස් - චෙන්නායි / සහය - පුබුදු ධනංජය, පෝල් ඊසාම් පසුබිම් සංගීතය හා ගීතය පටිගත කිරීම - ෆේම් ස්ටූඩියෝ පසු නිෂ්පාදන සේවය - ඊස්ට් වෙස්ට් එන්ටර්ටේන්ට්මන්ට් කැමරා සහ කාච - ෆිල්ම් ඒ.ජ්. මීඩියා පුද්ගලික සමාගම ඩොලිය - මහේෂ් රත්නපි‍්‍රය ආලෝක උපකරණ - ටී.වී.ටී පුද්ගලික සමාගම ඩිජිටල් වර්ණ සංයෝජක - ජාන් ෂෙන්බර්ගර් කාර්මික සහය - ශ්‍යාමික තමෙල්

නිෂ්පාදන සහය - රවිමුනියන්ඩ්, ආර් ජයක්‍රිෂ්ණන්, එම්. ලියෝන් ප්‍රනාන්දු ප්‍රවාහනය - එස්.අර්.පී. ධර්මසිරි, ලසන්ත කස්තුරිආරච්චි

ආහාර සැපයුම - ගාමිණී සිල්වා නිෂ්පාදක විධායක - ප්‍රසන්ත විතානගේ නිෂ්පාදන අධීක්ෂණය - ලක්ෂ්මන් සේනානායක නිශ්චල ඡායාරූප - හේමන්ත ඇරුණසිරි නාමාවලිය - පේ‍්‍රම් දිසානායක ,ෆාස්ට් ඇඩ්ස් සංගීත අධ්‍යක්ෂණය - ආචාර්ය රෝහණ වීරසිංහ සංගීත සැලසුම් කරණය සහ සංකලන සංස්කරණ - සුරේෂ් මාලියද්දේ මනෝ විද්‍යා ප්‍රවීණෝපදේශක - දොස්තර කපිල රණසිංහ කොන්ඩා සැකසුම - තාරා විනෝදනී කපුකොටුව නළුවරණය - දමින්ද ඩී. මඩවල, වින්දන ආරියවංශ

ගීත රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න

ගීත හා ගායන ශිල්පීන් - නිවී ගිය සඳ පහණ දල්වන්න - දුමාල් වර්ණකුලසූරිය

රඟ පෑ නළු නිළියන් - ශ්‍යාමි ප්‍රනාන්දු (විශ්ව), සමනලී ෆොන්සේකා (සමාධි), සුරංගා රණවක (හෙදි ඉනෝකා), බුද්ධදාස විතානආරච්චි (සමාධිගේ පියා), චන්ද්‍රිකා හෙට්ටිආරච්චි ( සමාධිගේ මව), නිමල් ජයසිංහ (විශ්වගේ පියා), පේ‍්‍රමා පතිරාජ (විශ්වගේ මව), දොස්තර සතිෂ් විජේමාන්න (මනෝ වෛද්‍ය විශේෂඥ), ටී.ජේ. තිලකසිරි (උපස්ථායක ගුණරත්න),එස්.වී. වික්‍රමසිංහ (වාට්ටු ප්‍රධානි), දොස්තර චමන්ති විජේමාන්න (මනෝ චිකිත්සක රේණුකා), අරුණි මෙන්ඩිස් (හෙදි නිරූපා), කෞෂල්‍යා ගයානි (හෙදි මේනකා), දිලීප අබේසේකර (රවී), එස්.අයි. සමරක්කොඩි (අසංක), බිබීෂණ කුරේරා (දයාපාල), ජයන්ත මුතුතන්ත්‍රි (අරුණ), කළණ ගුණසේකර (සුමනරත්න), රංජිත් කඩුපිටිගේ (පි‍්‍රයන්ත), අෆීෂා හමීඩි (පිළිගැනීමේ හෙදි) සුනෙත් ශාන්තපි‍්‍රය, නිමල් අල්විස්, එම්.ජේ.ජීවා, අනුර මල්වල, ජයන්ත පතිරණගේ, දමින්ද ලාල් හෙට්ටිආරච්චි, එස්.පී අර්ජුන, සමන් දිසානායක, වසන්ත ගීතාආරච්චි, කුමාර සේනාරත්න, ලහිරු ජයමිණ, විජය ප්‍රේමදර්ශන, සමන්ත මංජුල, චන්දන වීරසිංහ, නිශාන්ත කුලරත්න (මානසික රෝහෙලේ රෝගීන්) කෝකිලා ගමගේ, තිළිණි දිනේකා ලක්මාලි, ගිම්හානි මධාරා, රංසි කාංචනා, සුගත් දේවි පතිනායක, සරත් මැදවෙල, හසිත රණතුංග

සුළඟ ගිනි අරන්

තිරගත වූ දිනය - 2017 මාර්තු 17
ඉදිරිපත් කිරීම - ෆිල්ම් කවුන්සිල් ප්‍රඩක්ෂන්
නිෂ්පාදනය - විමුක්ති ජයසුන්දර, ජනිත මාරසිංහ, රව්න්ද්‍ර ගුරුගේ, චන්න දේශපි‍්‍රය

කතාව,තිර රචනය සහ අධ්‍යක්ෂණය - විමුක්ති ජයසුන්දර සහය අධ්‍යක්ෂණය - ලක්රුවන් විතානගේ, මාධව ගුණතිලක, උදාර සිරිරුවන් කැමරා අධ්‍යක්ෂණය - චන්න දේශපි‍්‍රය අතිරේක කැමරා - ධනුෂ්ක ගුණතිලක කැමරා නාභිගත කිරීම - අනුර කොඩිතුවක්කු, කපිල විජේරත්න කැමරා සහය - මුදිත විතානගේ, නුවන් නිරෝශින් ප්‍රධාන ආලෝකකරණ ශිල්පීන් - ආරියරත්න පෙරේරා, කේ.ඒ.හිරාන් ඉන්දික ආලෝකකරණ - කේ.ඒ. ගිහාන් ඉන්දික, ඩී.එච්. ඉදුනිල් සුරංග, කෝසල මනුරංග, රංග ගුණතිලක සංස්කරණය - සමන් ඇල්විටිගල අංග රචනය - සමරසිරි කදනගේ කලා අධ්‍යක්ෂණය හා නිෂ්පාදන සැලසුම් - ලාල් හවීන්ද්‍රනාත් කලා සහය - සුරංජිත් බණ්ඩාර, අසංක නීලවතුර ශබ්ද පරිපාලනය - අරුණ පි‍්‍රයන්ත කළුආරච්චි වර්ණ සංයෝජනය - දිනිදු ජාගොඩ නිෂ්පාදන කලමනාකරණය - දීපාල් ගුණරත්න, නුවන් ජයතිලක නාමාවලිය - සචිත අබේසිංහ සංගීත අධ්‍යක්ෂණය -ලක්ෂ්මන් ජෝශප් ඩී සේරම් ශබ්ද පටිගත කිරීම - ස්ට්‍රිපීන මැක්ලේන් ඇඩැම්ස්, මාරිකෝට් ඇඳුම් නිර්මාණය - අමිල දිසානායක නිෂ්පාදන සහය - සුරංග දමිත් අමරසිරි, නලින්ද හේවගේ, එරික් මනතුංග

රියැදුරු - ධම්මික අමරසිංහ, ඩබ්.එම්.එන්.එස්.ටී. තෙන්නකෝන් රඟ පෑ නළු නිළියන් - මහේන්ද්‍ර පෙරේරා, කෞශල්‍යා ප්‍රනාන්දු, රොෂාන් රවින්ද්‍ර, සුරංගා රණවක, ස්ටීවි ඩිලා ද සිල්වා, රුවින්දි සිල්වා, බන්දුල විතානගේ, සුලෝචනා වීරසිංහ, ත්‍රිලක්ශණී රත්නායක, ලක්රුවන් විතානගේ, ලාල් හරින්ද්‍රනාත්, ශානක මැක්සිමස්