වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




පිටගම්කාරයන්ගේ නැවත හමුවීම

පිටගම්කාරයන්ගේ නැවත හමුවීම

පසුගිය දිනෙක හෙළ සිනමා රැජන මාලිනී, ජැක්සන් ඇන්තනි සහ රන්ජන් රාමනායක එකට හමු වුණා. ඒ ජැක්සන් අධ්‍යෂණය කරන නවතම සිනමාපටය වූ 1818 මුහුරත් උළෙල්දී. එම සිනමා සිතුවමේ ඔවුන් තිදෙනාම එක්තරා නිර්මාණයකදී කලකට ඉහතදී එකට හමු වුණා. ඒ නිර්මාණය කුමක්දැයි කියා ඔබට දැන් මතක් වෙන්නට ඇති. ආචාර්ය තිස්ස අබේසේකර අධ්‍යක්ෂණය කළ විශිෂ්ටතම ටෙලි සිතුවමක් වන පිටගම්කාරයෝ තමයි ඒ නිර්මාණය. එහි මාලිනී අම්මා. ජැක්සන් සහ රන්ජන් ඇගේ පුතුන් දෙදෙනා. එදා මේ තුන්කට්ටුව එකිනෙකාට නොදෙවෙනි අන්දමින් පිටගම්කාරයෝ රංගනයෙන් හැඩ කළා.

ජැක්සන්ගේ 1818 චිත්‍රපටයේ ඔවුන් එකට හමුවේදැයි අප දන්නේ නැහැ.