වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




ඔබ නැතුව ඔබ එක්ක ජනාධිපති සම්මාන දිනාගනී

ඔබ නැතුව ඔබ එක්ක ජනාධිපති සම්මාන දිනාගනී

18 වැනි ජනාධිපති සිනමා සම්මන උලෙළ පසුගිය 31 වැනි දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතානන් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.එහි දී ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටය සම්මාන 7 ක් දිනා ගැනිණ.

මේ එහි සම්මාන සහ නිර්දේශයන්ය. කළුපැහැ ගන්වා ඇත්තේ සම්මානලාභින්ය. ඇතැම් සම්මාන සඳහා නිර්දේශ නොමැත.

හොඳම චිත්‍රපටය-

ඔබ නැතුව ඔබ එක්ක

බොර දිය පොකුණ

හෝ ගානා පොකුණ

හොඳම අධ්‍යක්ෂණය-

ප්‍රසන්න විතානගේ-ඔබ නැතුව ඔබ එක්ක

ඉන්දික ෆර්ඩිනැන්ඩු-හෝගානා පොකුණ

සත්‍යජිත් මාඉටිපේ-බොර දිය පොකුණ

හොඳම නිළිය-

අංජලි පටිල්-ඔබ නැතුව ඔබ එක්ක

.කොෟශල්‍යා ප්‍රනාන්දු-බොර දිය පොකුණ

සේමිණි ඉද්දමල්ගොඩ-සිනහව අතරින්

හොඳම නළුවා-

ශ්‍යාම් ප්‍රනාන්දු-ඔබ නැතුව ඔබ එක්ක

ජැක්සන් ඇන්තනි-ප්‍රවේගය

හොඳම සහාය නිළිය-

දමිතා අබේරත්න-ප්‍රවේගය

ඩිලානි අබේවර්ධන-බොර දිය පොකුන

ජයනි සේනානායක-සිනහව අතරින්

හොඳම සහාය නළුවා-

ජයලත් මනෝරත්න-හෝ ගානා පොකුණ

මහේන්ද්‍ර පෙරේරා-ඇඩ්‍රස් නෑ

පුබුදු චතුරංග-ප්‍රවේගය

හොඳම සංස්කරණය-

ශ්‍රීකර් ප්‍රසාද්-ඔබ නැතුව ඔබ එක්ක

ප්‍රවීන් ජයරත්න-ඇඩ්‍රස් නෑ

තිස්ස සුරේන්ද්‍ර-හෝ ගානා පොකුණ

හොඳම කැමරා අධ්‍යක්ෂණය-

චන්න දේශප්‍රිය-ඇඩ්‍රස් නෑ

රුවන් කොස්තා-මහ රජ ගැමුණු

එම්.ඩී.මහින්දපාල-ඔබ නැතුව ඔබ එක්ක

හොදම සංගීත අධ්‍යක්ෂණය-

ලක්ෂ්මන් ජෝශප් ද සේරම්-

ඔබ නැතුව ඔබ එක්ක

දිනේෂ් සුබසිංහ-හෝ ගානා පොකුණ

නදීක ගුරුගේ-මහ රජ ගැමුණු

හොඳම වේශ නිරූපණ ශිල්පී-

හර්ෂ මංජුල-ඇඩ්‍රස් නෑ

ප්‍රියන්ත සිරි කුමාර-බොර දිය පොකුණ

ඊබට් විජේසිංහ-ඔබ නැතුව ඔබ එක්ක

හොඳම කලා අධ්‍යක්ෂණය-

මංජුල අයගම-හෝ ගානා පොකුණ

හොඳම ශබ්ද සැලසුම් ශිල්පී-

තපස් නායක්-ඔබ නැතුව ඔබ එක්ක

හොඳම නැගී එන නිළිය-

අනසුයා සුබසිංහ-හෝ ගානා පොකුණ

හොඳම නැගී එන නළුවා-

හේමාල් රණසිංහ-ප්‍රවේගය

විශේෂ ජූරි සම්මානය-

කෞශල්‍යා ප්‍රනාන්දු- බොර දිය පොකුණ

හොඳම චිත්‍රපට ගිතය-

දිනේෂ් සුබසිංහ-හෝ ගානා පොකුණ

හොදම ගිත රචනය-පූජ්‍ය පල්ලේගම හේමරතන හිමිපාණන්-මහරජ ගැමුණු

හොඳම පසුබිම් ගායකයා-

අමිල පෙරේරා-සිනහව අතරින්

හොඳම පසුබිම් ගායිකාව-

නිරෝෂා විරාජිණි-සිනහව අතරින්

ජූරියේ විශේෂ සම්මාන-

දිනක්ෂි ප්‍රියසාද්-මේ වගේ ආදරයක්

සෙනිත් සන්චිරු වල්පිටගේ-හෝ ගානා පොකුණ

සත්සර සවන් ජයසූරිය-හෝ ගානා පොකුණ

සෙනික දියස් ගුණසිංහ-හෝ ගානා පොකුණ

නෙත්ප්‍රිය මනුභාසිත රණවක ආරච්චි-හෝ ගානා පොකුණ

තිශාක්‍ය කුමාරතුංග-හෝ ගානා පොකුණ

ප්‍රවීන් සන්දීප්-ඇඩ්‍රස් නෑ

ස්වර්ණ සිංහ සම්මාන

නන්දා මාලිනී

අනෝජා වීරසිංහ

ස්වර්ණා මල්ලවආරච්ච්

වසන්ත ඔබේසේකර

ඩොනල්ඩ් කරුණාරත්න

ධර්මසිරි බණ්ඩාරනායක

පුරෝගාමි සම්මාන

මහාචාර්ය සුනිල් ආරියරත්න

කේ.පී.කේ.බාලසිංහම්

ගාමිණී වේරගම

සුනිල් මිහිදුකුළ

ඒ.ඩී.රංජිත් කුමාර

තිස්ස ලියනසූරිය

චන්ද්‍රා කළුආරච්චි

ඩෙරික් ප්‍රනාන්දු

ආතර් යූ. අමරසේන

උපරිම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබූ චිත්‍රපට

මහරජ ගැමුණු - නිෂ්පාදක- ගුණපාල රත්නසේකර